බටහිර මාධ්‍යයට නොපෙනෙන සිරියානු රජයේ හමුදා යුධ ජයග්‍රහණය! ඊනියා බටහිර මාධ්‍ය දැන් සිරියාව ගැන කතා නොකරන තරම්ය. මක්නිසාදයත් දැන් සිදුවන්නේ ඇමරිකාව ප්රමුඛ බටහිර යුධ සන්ධානයට අවශ්‍යව තිබුනු දෙ... Read more
නොර්වේ රාජ්‍යය පලාම් තෙල්(Plam Oil) භාවිතාය නතර කරයි. පලාම් තෙල් නිෂ්පාදනය සදහා ලෝකය පුරා විශාල ප්‍රමාණයෙන් වනාන්තර විනාශ කිරීම නතර කිරීමට නිසි පූර්වාදර්ශයක් ලබා දෙමින් නොර්වේ රාජ්‍යයේ ජාතික... Read more
අයිස්ලන්තයේ වාමාංශික හරිත ව්‍යාපාරයේ 41 හැවිරිදි කැට්ටීන් ජාකොබ්ස්ඩොට්ටින් එරට අගමැතිනිය ලෙස තේරීපත්වී ඇත. ප්රජාතන්ත්රවාදී සමාජවාදිනියක් වන කැට්ටීන් මිනිසුන් එකතු කරන්නියක් ලෙස සැලකෙන අතර... Read more
ලූල්කඳුර වතු ජනයාගේ ඉඩම් ප්රශ්නය වහා විසඳනු ! මහ වරුසා අතරින් අනේක වූ බාධා මැද ඉමහත් වෙහෙසක් දරා ඔවුන් මේ ගෙනයන්නේ ඔවුන්ගේ ජීවිතයයි. අසීමිත දුක් උහුලන ඔවුන්ගේ ජිවන අරගලයයි. දුක් උහුලන ඔවුන්... Read more
ජේසුතුමා කතා කල භාෂාව කතා කරන සිරියානු ක්‍රිස්තියානි නගර වැසියෝ මෙවර නත්තල ඉහලින්ම සමරති! සිරියාවේ ඩමස්කස් නගරයට ආසන්නයේ පිහිටි කුඩා මාලොවුලා(Maaloula) නගර වැසියන් තවමත් කතා කරන්නේ ජේසුතුමා... Read more
“Who is this child and what role Mary plays in human salvation?” Oswald Jayatunga Every parent’s heart fill with joy and expectations when a child comes in to this world. However... Read more
නවීන් දිසානායක එක්සත් ජාතික පාක්ෂිකයන්ට සැලකීම ගැන කියූ කතාව පක්ෂයේ ස්ථාවරයද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිධූරයේ දිවුරුම්දීමේ ජයග්‍රහණය සැමරීම සදහා එක්සත... Read more
“මන්ත්‍රී ප්‍රතිපාදන සාහිත්‍ය පොත පත එළිදැක්වීමට! ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින් ජයතිස්ස තමන්ගේ මන්ත්‍රී ප්‍රතිපාදන ලේඛක ලේඛිකාවක් විශාල පි... Read more
සිගාකන පුද්ගලයකුට රුපියල් විස්සක් දිගුකරන හෝ මන්දපෝෂණය වැලදූ දරුවකු වඩාගෙන ඔලුව අතගාන දේශපාලන නායකයින්ගෙන් මේ රට කුමක් බලාපොරොත්තු වන්නද? Facebook හී පළකර තිබූ මෙම ඡායාරූපය අපට අපේ රට ගැනත්... Read more
රනිල් වික්රමසිංහත් ව්‍යවස්ථාව කඩන්න පටන් අරන්! අනුර කුමාර දිසානායක කියයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දින පනහක් තිස්සේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එහි ඇති හිල් සොයමින් සිටි බවත් රනිල... Read more
Recent Comments