“Somewhere I read of the freedom of the assembly. Somewhere I read of the freedom of the speech. Somewhere I read of the freedom of the press. Somewhere I read of the greatness of America is... Read more
” විදෙශ් ආක්‍රමණය මුලිකයි! එය ඉතා මුරන්ඩුයි, එසේම එය හරිම අස්වාභාවිකයි! පවතින තත්ත්වය පිලිබදව අපි අපගේ හිතවත් රටවල් සමග කතා කරමින් සිටිනවා” වෙනිසුලාවේ විදේශ ඇමතිවරයා පවසා ඇත. වෙන... Read more
පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව 262,111 ක් වන අතර මෙම මුළු ප්‍රමාණයෙන් 167,907 ක් විෂයන් තුනෙන්ම සමත්වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 63% වේ. මොවුන් සියල්ලෝ විශ... Read more
ආගමක විමුක්ති හරය හඳුණා ගන්නේ නැතිව එම ආගම තේරුම ගත නොහැකිය. ආචාර්ය ගරු ඇලෝසියස් පීරිස් පියතුමා ආගමක විමුක්ති හරය හඳුණා ගන්නේ නැතිව එම ආගම තේරුම ගත නොහැකිය. එහෙයින් ආගමක විමුක්ති හරය යනුවෙන්... Read more
වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000/- දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාව පුරා පවත්වන විරෝධතා ව්‍යාපාරය අද (ජනවාරි 23) පැවැත්වේ. දිවයින පුරා කොළබ, හැටන්, ගාල්ල, යාපනය ඇතුළුව ප්‍රධාන... Read more
ස්පාඤ්ඤයේ බදු නීති උල්ලංඝනය කරමින් තමන් ඉපයූ ආදායමට අනුව රජයට ආදායම් බදු නොගෙවා සිටීම පිලිබදව වරද පිලිගත් ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ක්රිස්ටීයානෝ රොනාල්ඩෝට... Read more
හමුදා සේවයට සම්බන්ධ වන සෑම කෙනෙකුටම රණවිරුකු විය නොහැකි බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසයි. හමුදා සේවයේ නිරතව සිටින කෙනෙකු තමන්ගේ නිර්භීත කම ප්‍රදර්ශනය කිරීම නිසා තමන්ට ලැබෙන පදක්කම්... Read more
එක්සත් ජාතින්ගේ සහන සහ කාර්ය ආයතනය(United Nations Relief and Work Agency -UNRWA) නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යන සියලුම පාසැල් වසා ඊශ්‍රායල් පාඨමාලා සහිත පාසැල් ආරම්භ... Read more
මනෝචිත්තවේදී පරිනතභාවය ලිංගික සදාචාරය සමග වර්ධනය වන්නේ කෙසේදැයි අප විස්තර කරගත යුතු බව ප්‍රංශයේ කතෝලික ආයතනයේ සදාචාර දේවධර්මය පිළිබඳව මහාචාර්ය, ජෙනිවිව් මෙඩිවිලේ පැවිදි සොයුරිය පවසන්නීය... Read more
ශ්‍රී ලංකාව චීන ණය උගුලේ සිරවී සිටියි. ආර්ථික අර්බුදය විසදා ගැනීමට ලංකාවට තවත් ණය දෙන්න චීනය සූදානම්! ඉවක් බවක් නැතිව ගනු ලැබූ අසීමිත ණය පියවා ගත නොහැකි වාතාවරණයක පිළිකා... Read more
Recent Comments