පහත ඉදිරිපත් කරන හේතු දහයෙන් එක හේතුවක් හෝ ඔබට මරණ දඩුවමට විරුද්ධ වීමට ප්‍රමාණවත් විය හැකිය. 1.ප්රජාතන්ත්රවාදය : මරණ දඩුවම ඒකාධිපතිය. රජය විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා වැරදිකරුවන්වූ ... Read more
මරණ දඩුවම ක්‍රියාත්මක බවත්, තමන් විසින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධවීම නිසා උසාවියෙන් මරණ දඩුවම නියමකර ඇති අපරාධකරුවන් හතර දෙනෙකුට මරණ දඩුවම ලබාදීම ස්ථීර කරමින් දින සහ වේලාවන්ද නියමකරමින්... Read more
පුජකයින් තමන්ට ඇති බලය අයුතු ලෙස භාවිතා කිරීම තුලින් කතෝලික ධර්මය විනාශ කර දමමින් සිටින බව ජර්මානු රදගුරු හයිනර් විල්මර් හිමියෝ පවසයි! මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ගැලවීමට කතෝලික සභාව තුල අල... Read more
ඉරානයට එරෙහි යුධ ක්‍රියාමාර්ගය අනුමත කරන්නේ ඇමරිකානුවන්ගෙන් 19% ක් පමණි! ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහර දෙන්නට සැරසෙන්නේ කාගේ උවමනාවකටද? ලෝකයේ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන හිල්-හැරිස්... Read more
තුර්කියේ ඉස්තාන්බුල් නගරාධිපති මැතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයාවූ එක්රෙම් ඉමාමොග්ලු සියයට 54% ඡන්ද ලබාගෙන ජය තහවුරු කරගෙන ඇත.මෙය තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන්ට එල්ල වූ විශාල පහරක් ලෙස... Read more
19 වන සංශෝධනය අදටත් අවශ්‍යම වන්නේය, මන්ද එය එක පුද්ගලයකුට කේන්ද්‍රවන විධායක ජනපතිකම අහෝසි කර පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබා දෙන සාධනීය යොමුවකි. 19 වන සංශෝධනය අදටත් අවශ්‍යම වන්නේය, මන්ද එය එක... Read more
මෙය ආගමික හෝ වර්ගවාදී බෙදීම් වලින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අපේ නිදහස වෙනුවෙන් එකමුතුව ක්‍රියා කල යුතු කාලයකි. රාජ්‍ය ත්‍රස්තවාදය මතුවෙමින් මනුෂ්‍යත්වය යට යන යුගයකි ජනතාව දැඩි අවද... Read more
සේවා සහ වැඩ ස්ථානවල සිදුවන අපයෝජන නතර කිරීමට ක්‍රමවත් නීති සහ වැඩපිළිවෙලක් ඉල්ලා ලෝකයේ කම්කරු නියෝජිතයෝ ලෝක කම්කරු සංවිධානය ඉදිරිපිට උද්ඝෝෂණයක! පසුගිය ජුනි 17 වෙනිදා ජිනීවා නුවර ලෝක කම... Read more
Geneva, June 17th, 2019: ILO Centenary Conference: moving together for a New Social Contract Unions from around the world have taken to the streets of Geneva to demand an ILO fit for the 21s... Read more
ලෝකයේ සියලුම දේශපාලන හා සමාජ නායකයින් අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෝලීය සාමය හා ස්ථාවරත්වය සඳහා වන බලවත්ම බලවේගය ලෙස වඩ වඩාත් සටන් කරමින් සිටින අතර උන්වහන්සේට එරෙහිව පිටස්තරයෙන් මෙන්ම කතෝලි... Read more
Recent Comments