About the author

Related Articles

One Comment

  1. 1
    Avatar

    Chamly

    මේ ප්‍රශ්නය ජාතික මට්ටමේ අවධානය යොමු විිය යුත්තක් වූවත් මේ පිිළිබඳ අවධානය පලමුව ලබා ගත යුත්තේ මුතූ රාජවෙල රක්ෂිතය අවට කලාපයේ ජනතා සහයයි. ඒ කලාපයට අධි ජනගහනයක් සහිත
    ජාඇල, කදාන, වත්තල, පමුනුගම වැනි ප්‍රදේශ අයත් වෙනව. ඔවුන්ට මේ වගුරු බිම විනාශ වීම හේතුවෙන් ජලගැලීම්, ජලය බැස නොයෑම වැනි පාරිසරික ගැටලු වලට සෘජුව මුහුණ දීමට සිදුවනව. ජනතාවට තමන්ගේ යහපැවැත්ම අහිමි වන බව වටහා දිය යුතුයි. ඒ සඳහා හොඳම මාර්ගය මේ ප්‍රදේශයේ කතෝලික පල්ලියයි. පදවියේ බලාධිකාරියෙන් උදව්වක් නොලැබුණත් මීසම් පාලක පියවරු සෑම කෙනෙක්ම ප්‍රතිගාමීත්වය සයග නැහැ. පල්ලියට ජන්දයේදී ජනතාවට උපදෙස් දිය හැකි නම් ව්‍යසනයකදී ඔවුන්ට මග පෙන්වීම කතෝලික සමාජ දර්ශනයට අදාලයි. ඒ සඳහා පියතුමන්ලා සහ මීසම් වල සමිති සමාගම් සමග කථිකාවක් අවශ්‍යයි.

    චම්ලි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2018 All rights reserved for Saccam.lk - Website developed by Codeways Pvt Ltd.