ගෝලීය උෂ්ණත්වය අඩුකිරීමට සූර්යයා අදුරු කිරීමේ වෑයමක්!
දිගින් දිගටම ඉහල යන තාක්ෂණික සහ විද්‍යාත්මක සංවර්ධනය නිසා පෘථිවියට මුදා හැරෙන අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමට නොහැකි තත්ත්වයක් තුල ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට සූර්යාලෝකය අවම කිරීමට මේ වන විට විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වන බව Russia Today Web news වාර්තා කරයි.
මේ පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත්වී ඇති අතර සූර්යයා දෙසට අතිවිශාල බැලුන යැවීම, දැවැන්ත තුවක්කු යෝදාගෙන සුර්ය ආලෝකය අදුරු කරන දියර වීදීම වැනි යෝජනා ඉදිරිපත් වී ඇත.
“ස්වභාවධර්මයට එරෙහිව හැසිරෙන ස්වභාවධර්මයේ උතුම්ම නිර්මාණයවූ මිනිසා නැතිවෙන්නේ ස්වභාවධර්මයෙන්ම බව නොබෝ කලකින් මිහිතලය තුල අප ජීවත්වන්නෝ අත්විඳිනු ඇත.” අශානෝ
Darkening the Sun; A new plan to fight global warming.
Scientists have come up with a new and ingenious way of fighting global warming: use chemicals to blot out the sun. Whether we’ll then have to fight (and do everything else) in the shade, the research doesn’t quite spell out.
Since the world can’t seem to agree on reducing CO2 emissions, why not tackle the problem from the other end, scientists from Harvard and Yale have surmised. The researchers recently published a study which says that spraying large amounts of sulfate particles into the Earth’s lower stratosphere in order to literally dim out the sun could cut the effects of global climate change in half, and it might even be cheap!
The study published in Environmental Research Letters discusses the potential costs and necessary technology to realize the ambitious, if not hubristic, plan. The researchers discuss a variety of potential ways to accomplish the large-scale ‘geoengineering’ project: planes, balloons, or even just shooting chemicals in the air with large guns.https://www.rt.com/news/444762-global-warming-dim-sun/?utm_source=Newsletter&utm_medium=Email&utm_campaign=Email
Photo credit: Russia Today(RT) web newsletter